Skip to main content
search

AFC හපන්නු

ඔබගේ දරුවාගේ සිහින සැබෑකර ගැනීමට හැකිවනු පිණිස ඔවුන් බලගැන්වීම අනාගත සහයවීමට මෙම ගිණුම උපකාරි වේ. ඔබගේ දරුවා උපන් දිනයේ සිට තරුණ වයස දක්වා ඔහුගේ /ඇගේ අනාගතය සැලසුම්කිරිමට හැකිවන පරිදි ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය සඳහා අවශ්‍යකරන පසුබිම එලායන්ස් ෆිනෑන්ස් හපන්නු සලසා දෙනු ඇත.

වයස අවුරුදු 18 ට අඩු ඕනෑම අයෙකුට මෙම ඉතුරුම් තෝරාගැනීම කල හැකි අතර ආකර්ෂණීය පොලියක් යටතේ රුපියල් 1000/-ක අවම මුදලකින් ගිණුමක් ආරම්භ කිරිමට හැකිය. මෙයට අමතරව, ළමුන්ගේ ඉතිරිකිරිමේ පුරුද්ද ඇතිකිරිමට මෙය ඉවහල් වන අතර ගිණුම් ශේෂය නිශ්චිත සීමාවකට පැමිණිවිට ආකර්ෂණීය ත්‍යාග තම තරුණ වයසේදී තෝරාගැනීමට ඔවුනට හැකිවනු ඇත.දැනට, ගාස්තු අඩු කිරීම හේතුවෙන් තෑගි යෝජනා ක්රමය ලබා ගත නොහැක.

ප‍්‍රතිලාභ

  • ආකර්ශනීය පොලී අනුපාත
  • දිවයින පුරා විහිදුනු ශාඛා ජාලය තුලින් මුදල් ලබා ගැනීමේ හැකියාව

     

ගිණුම් ආරම්භ කිරීමේ සුදුසුකම්

  • වයස අවුරුදු 18ට අඩු දරුවන්ට තම දෙමව්පියන් / භාරකරු සමග
  • ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය
  • අවම තන්පතුව රු. 1,000/-
  • වයස අවුරුදු 18 න් පසුව මුදල් ආපසු ගත හැක
  • Account will be automatically transferred to a Regular savings account at the age of 18 years to the Child.

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න…

වෙලඳ පොලේ සීඝ්‍රයෙන් උච්චාවචනය වන පොලී අනුපාත හේතුවෙන් ඉහත පොලී අනුපාත දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.වත්මන් පොලී අනුපාත සඳහා කරුණාකර දුරකථන අංක 011 2 673 673 (Ext – 128,136,189,281,282,283) මගින් අප හා සම්බන්ධ වන්න.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.