Skip to main content
search

රන් ආයෝජන

නවතම මෝස්‌තර වලින් යුත් නවතම රන් ආභරණ මිලදී ගැනීමට ඔබත් සිහින මවන්නේද? එසේත් නැතිනම් ඔබගේ දරුවාගේ විවාහයට /දායාදයට රන් ආභරණ මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේද?

AFC රන් ආයෝජන ණය ක්‍රමය යටතේ ඔබට එය යථාර්තයක් කරදීමට Alliance Finance සුදානමින් සිටියි. කැරට් 22 හා 24 කලාත්මක නිමාවකින් යුත් රන් ආභරණ ජිවිත කාලය පුරා වගකීමක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රන් ආභරණ නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීමට හා නිර්මාණය කර ගැනීමට හැකියාව ඇති අතර පහසු ගෙවීමේ ක්‍රමයක්ද සලසා දී තිබේ.

ප්‍රතිලාභ

වැඩි විස්තර සඳහා

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න…

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.