Skip to main content
search

ස්ථාවර තැන්පතු

පරම්පරා හතරකට සේවය සලසා ඇති ශ‍්‍රි ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතනය වන අප සමාගම ස්ථාවර තැන්පතු සඳහා ඔබට තරඟකාරි පොලී අනුපාතයක් ලබා දේ. තැන්පතු කාලය මාසෙක කාලයක සිට මාස 60 ක කාලයක් දක්වා විවිධ කාල සීමාවන්ට තැන්පත් කල හැකිය. තවද පොලී ලබාගැනීම මාසිකව, කාර්තුවකට, අර්ධ වාර්ෂිකව, වාර්ෂිකව සහ කල්පිරීමේදී ආදි වශයෙන් ඔබේ අවශ්‍යතාවයට අනුව තැන්පතු ආපසු ලබාගැනීමේ හැකියාව ඇත. තවද, ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් (වයස අවුරුදු 60 ඉක්මවු) නම් ඔබට සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලි අනුපාතයට වඩා ඉහළ පොලී අනුපාතයක් ලබාගත හැකිය. ඔබ මහන්සියෙන් උපයා සපයා ගත් ඔබගේ මුදල් අප සමග ඉතිරි කරන්න, ඔබට ඉහළ පොලියක් සමග ඔබගේ මුදලට වසර 65කට අධික කාලයක් පරම්පරා 04 ක විශ්වාසය තුලින් ගොඩනගා ගත සුරක්ෂිතතාවයක් හිමිවන අතර එතුලින් ඔබ අනාගතයේදී මුල්‍යමය වශයෙන් සුරක්ෂිත වනු ඇත.

නවතම පොලී අනුපාතයන්

ප්‍රතිලාභ

  • මාස 01 සිට මාස 60 දක්වා වන අතර පොලිය මාසිකව හෝ කල්පිරිමේදී ලබාගත හැක.
  • ඔබ ජේෂ්ඨ පුරවැසියෙකු නම් (අවුරුදු 60ට වැඩි) සාමාන්‍ය පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් හිමිවේ.

වැඩි විස්තර සඳහා

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න…

ස්ථාවර තැන්පතු පොලී අනුපාත

වාර්ෂිකව ස්ථාවර තැන්පතු පොලී අනුපාතය 2026 ජනවාරි 27 දින සිට බලපැවැත්වෙන පරිදි

Period
කාලය
காலம்
Monthly
මාසික
மாதாந்திர
A.E.R
වා.ස.පො.අ
Maturity
කල්පිරිමේදී
முதிர்ச்சி
A.E.R
වා.ස.පො.අ
1 Month - - 7.00% 7.23%
3 Months 7.00% 7.23% 7.50% 7.71%
4 Months 7.00% 7.23% 9.25% 9.54%
5 Months 7.00% 7.23% 7.50% 7.66%
6 Months 7.50% 7.76% 8.00% 8.16%
7 Months 9.00% 9.38% 9.67% 9.86%
9 Months 7.50% 7.76% 8.00% 8.08%
10 Months 7.50% 7.76% 8.00% 8.05%
12 Months 9.00% 9.38% 9.50% 9.50%
15 Months 9.00% 9.38% 9.50% 9.39%
17 Months 10.50% 11.02% 11.17% 10.93%
18 Months 9.00% 9.38% 9.50% 9.29%
24 Months 9.50% 9.92% 10.00% 9.54%
27 Months 11.75% 12.40% 12.17% 11.36%
30 Months 9.50% 9.92% 10.00% 9.34%
36 Months 10.00% 10.47% 10.50% 9.56%
37 Months 12.25% 12.96% 13.17% 11.69%
48 Months 10.50% 11.02% 11.00% 9.54%
60 Months 11.00% 11.57% 12.00% 9.86%

වැඩි විස්තර

  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා, වසර 01ක් හෝ ඊට වැඩි කාලයක් සහිත කාලීන තැන්පතු සඳහා නියම කර ඇති අනුපාතවලට වඩා පදනම් ලකුණු 50ක් (0.5%) වැඩි විය යුතුය.
  • වැඩි දියුණු කළ අනුපාතය සඳහා සියලුම ගිණුම් හිමියන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විය යුතුය.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යන්නෙන් අදහස් කරන්නේ තැන්පතුවක් භාර ගන්නා විට හෝ අලුත් කරන විට වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ය.
  • ස්ථාවර තැන්පතු – අවම මුදල රු.5,000/=
  • ප්‍රවර්ධන යෝජනා ක්‍රම සඳහා මිල ගණන් සාකච්ඡා කළ නොහැක.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.