Skip to main content
search

සාමාන්‍ය ඉතිරිකිරීම්

එලායන්ස් ෆිනෑන්ස් සාමාන්‍ය ඉතුරුම් ගිණූමක් යනු නිත්‍යානුකූල වයස් සීමා වන අවුරුදු 18 ඉක්මවුූ සියළුම ශී‍්‍ර ලාංකිකයිනට ආකර්ෂණීය පොලියක් යටතේ හොඳ අනාගතයක් සඳහා මූල්‍ය ස්ථාවරභාවය සහිත ඉතිරිකිරීමේ පුරුද්ද ඇතිකරවන ගිණුම් විශේෂයකි. රුපියල් 500/- ක අවම මුදලකින් ගිණුමක් විවෘත කල හැකිය. අපගේ පාරිභොගිකයිනට දිවයින පුරා ඇති එලායන්ස් ෆිනෑන්ස් ඕනැම ශාඛාවකින් ගිණුම් විවෘත කිරිමට පහසුකම් සලසා ඇත.

පොලී අනුපාත බලන්න

අනිකුත් ප‍්‍රතිලාභ

  • ආකර්ශනීය පොලී අනුපාත
  • ඔබගේ ස්ථාවර තැන්පතු පොලිය ඉතිරිකිරීමේ ගිණුමට පේ‍්‍රෂණය කිරීමට හැකියාව
  • ස්ථාවර නියෝග ලබාදීමේ හැකියාව
  • දිවයින පුරා විහිදුනු ශාඛා ජාලය තුලින් මුදල් ලබා ගැනීමේ හැකියාව

ගිණුම් ආරම්භ කිරීමේ සුදුසුකම්

  • වයස අවුරුදු 18ට වැඩිවිය යුතුය
  • ශ‍්‍රී ලාංකිකයෙකු වියයුතුය
  • අවම තන්පතුව රු. 500/-

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න…

සාමාන්‍ය ඉතිරිකිරීම් පොලී අනුපාතයන්

2020 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි

Type පොලී අනුපාත A.E.R
500/= ට වැඩි ඉතිරිකිරීම් 4.50% 4.59%

වැඩි විස්තර

  • වෙළඳපොලේ ශීඝ්‍රයෙන් උච්චාවචනය වන පොලී අනුපාත හේතුවෙන් ඉහත සඳහන් කර ඇති බව කල්බදු සලකන්න පොලී අනුපාත දැනුම්දීමකින් තොරව වෙනස් වීමට යටත් වන අතර එය සමාන නොවිය හැක අලුත් කිරීමේ දිනය.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.