Skip to main content
search

අපගේ ස්ථාවර තැන්පතු පාරිභෝගිකයන් වෙත ලබාදෙන විශේෂී සේවාවයි AFC quick කෑෂ්. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා හොඳම විසඳුම වන අතර ස්ථාවර තැන්පතුව කල්පිරීමට ප්‍රථම ඇතිවන හදිසි මුදල් අවශ්‍යතා සඳහා යොදා ගත හැක.

මෙම සේවාව හරහා ස්ථාවර තන්පතුවෙන් 75% ණයක් වශයෙන් ලබාගත හැකි අතර එතුලින් ස්ථාවර තැන්පතු පොලියට බලපෑමක් නොවේ.ඔබට පහසු ආකාරයට ණය මුදල ආපසු ගෙවීමේ හැකියාව පවතින අතර කල්පිරිමේදී මුලික තැන්පතු මුදල ලබාගැනීමට හැකි වේ. එලායන්ස් ෆිනෑන්ස් ආයතනය මගින් ස්ථාවර තැන්පතු සඳහා තරඟකාරී පොලි අනුපාතයක් ලබා දේ.

ප්‍රතිලාභ

  • ස්ථාවර තැන්පතු  වටිනාකමෙන් 75%ක් දක්වා ණය  මුදලක් ලබාගැනීමට හැකියාව
  • ස්ථාවර තැන්පතුවේ පොලී අනුපාතයට බලපෑමක් නැත
  • ණය මුදල ඔබේ ස්ථාවර තැන්පතුව කල්පිරීමට පෙර ඔබට පහසු පරිදි ගෙවා නිමකළ හැක
  • ස්ථාවර තැන්පතුව කල්පිරීමට පෙර ණය  මුදල ගෙවා නිම කිරීමෙන් පසුව ඔබේ ස්ථාවර තැන්පතුව සම්පූර්ණයෙන් නැවත ලබා ගැනීමට ඇති හැකියාව
  • ඔබට තරඟකාරී පොලී අනුපාතයක් යටතේ මුදල් ආපසු ගෙවීම සැලසුම් කිරීමේ හැකියාව

සුදුසුකම් සහ වෙනත් තොරතුරු

  • AFC සමඟ ස්ථාවර තැන්පතුවක් තිබිය යුතුය
  • ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න…

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.